Recent content by lankafx

  1. L

    Forex Karanna hoda site ekak kiyamuda?

    මල්ලි මොකද වෙන්නේ.... ඔයා day ට්‍රේඩර් කෙනෙක්ද? හොරුන්ට අහුවෙන්නේ නැතුව මට pm කරන්න.මම ඔයාව හොඳ තැනකට ගන්නම්....:):):)
  2. L

    මල් පිපෙන රෑ..... 18 +

    කලබල වෙන්න එපා මල්ලි.උඹ හොඳටම ලියනවා.ඔය පොත හොඳට විකිනෙයි.(කටවහ නෑ- බොක්කෙන් කියන්නේ)
  3. L

    මල් පිපෙන රෑ..... 18 +

    මුලින් නම් ඔහොම තමයි මල්ලි.ළමයි තුන හතරක් හැදුවට පස්සේ තමයි ලමැද රළුවෙන්නේ.සිනිදු දෙතොල් වලින් කුණුහරුප කියවෙන්නේ.නිකං ඇස්දෙක දිහා බැලුවත් තමුසේ මොකද ඔහොම බලන්නේ කියලයි අහන්නේ.පරිස්සමෙන් කොල්ලනේ.ඕව කියවල අරක තද වෙලා බඳින්න හිතන්න නම් එපා.:eek:
  4. L

    ට්‍රයි කරා

    සෑහෙන දෙයක් ගත්තා.උඹත් මගේ සහෝදරයෙක් ම තමයි.
  5. L

    සොලා ගෙ group class...

    උඹට ඉගෙන ගන්න ඕනේ නම් පුතා මම උගන්වන්නම්.හෝමාගම /කැස්බෑව/මහරගම/බොරලැස්ගමුව/නුගේගොඩ අවට විසිට් එකට 800 යයි.පය 2 හෝ වැඩි.උගන්වන පාඩම හද්දා ගොනෙකුට උනත් මම පුළුවන් කරලා තමයි පන්තිය නවත්තන්නේ.
  6. L

    සොලා ගෙ group class...

    මං ගාවට අවොත් පිසික්ස් නම් අනිවා B එකකින් උඩට ගොඩ දල දෙනවා.එත් කවුද බං දැන් මගෙන් ඉගෙන ගන්නේ.
  7. L

    ට්‍රයි කරා

    PM කරන්න උඹේඉඩ නෑලු බං.
  8. L

    ට්‍රයි කරා

    IT මටත් උපාදියක් තියෙනවා.එත් එකෙන් වැඩක් නෑ.කළමනා කාර සහකාර පත්වීමක් පත්වීමක් ලැබුන.වයිෆුත් එතන.එයත් එක්කම අවුලක් ඇතිවෙලා විනය පරීක්ෂණයෙන් මාව වැරදිකාරයා උනා.
  9. L

    ට්‍රයි කරා

    වයස වැඩි නිසා අවුල්.පළපුරුද්ද ලිකිතව පෙන්වීමේ අපහසුවකුත් තියෙනවා.වයිෆ් සහතික ඔක්කොම ගිනිතියල.දැන් සහතික අලුත් කර ගන්න රස්තියදුවෙන්න බෑ.සමහර ඒවා ගන්නත් බෑ.
  10. L

    ට්‍රයි කරා

    බම්ප් කරන හැමෝටම ස්තුතියි.
  11. L

    ට්‍රයි කරා

    ඔයාට Computer / IT වැඩ තියෙනවා නම්.සල්ලිත් ගෙවනවා නම් කියන ඕන දෙයක් කරලා දෙන්නම්.(ටයිපින්/ග්‍රැෆික්/html/css/java/.NET)මම හැබැයි ක්‍රියෙටිවූ නෑ.එතන අවුලක් තියෙනවා.
  12. L

    ට්‍රයි කරා

    කැමතියි.මොනවද?
  13. L

    ට්‍රයි කරා

    පාරවල් අයිනේ කොන්ක්‍රීට් අනන්න බෑ බං.එකයි.
  14. L

    ට්‍රයි කරා

    එකට නම් ඇඩුන බං.:(:no:
  15. L

    ට්‍රයි කරා

    දැන් ඕනේ එදිනෙදා මුදල්.ජීවත් වෙන එක එතරම් අමාරුවෙලා තියෙන්නේ.