මට දැන් මැරෙන්න හිතෙනවා .Please Help
මට කියා ගන්න කව්රුවත් නැතිම හින්ද, මම මේකේ කියන්න හිතුවේ යාලුවේ ,මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ,හිතෙන්නෙම ජීවිතේ නැති කර ගන්න , මගේ ප්‍රශ්නේ මම උඹලට කියන්නම්. මම හොදට හිටපු එකෙක්.හොදට ඉගෙන ගත්ත.AL පස්ස උන.එත් යාලුවනේ මගේ හිතුවක්කාර ,කාලකන්නි වැඩ නිසා මගේ...