මචන්ලා UBER රෙජිස්ටර් වෙන්නෙ කොහොමද?
මචන්ලා UBER රෙජිස්ටර් වෙන්නෙ කොහොමද?
මචන් Wagon - R එකක් ලීස් එකක් දාලා UBER,PICKME දාලා දුවන්න හිතන් ඉන්නවා.. :) මට දැන් දැනගන්ඩ ඔඅනි කොහොමද UBER රෙජිස්ටර් වෙන්නෙ කියලා.. :D දන්න එකෙක් සපොර්ට් එකක් දීපන්කො. :)
අනිත් අය බම්ප් එකක්වත්
තෑන්ක්ස් සෙට් එකටම :)