පොලොන්නරුව නිවාස ගිනිබත් කළේ මෛත්‍රිපාල
පසුගියදා (13) සහමුලින්ම දවා අළු කළ පොලොන්නරුව එක්සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලසේ සාමාජික නිලන්ත පුංවිහේවා මහතාගේ නිවසේ ප්‍රහාරයට මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රියදුරා සහභාගි වී ඇත.
මෙම රියදුරුට අයත් මුදල් පසුම්බිය එකී ප්‍රහාරයට...