Recent content by lasanthaJ

  1. lasanthaJ

    කබ්බෝ

    :yes::yes:
  2. lasanthaJ

    ජගත් වික්‍රමසිංහ

    මම ගොඩාක් ආස ගායකයෙක්. පුලුවන් නම් මෙන්න මේ සින්දුව ඔරිගිනල් එක හොයල්ල දෙන්නකො...පින් L-Ggsmx3sXo
  3. lasanthaJ

    ජීවිතේ එපා වෙලා තියෙනේ

    එ කෙල්ල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ. මෙකේ මගෙ පොස්ට් එක කියවපු හුගක් අය හිතගෙන ඉන්නේ මම ලක්ශ 200ක් නය උනා කියලා. ඇත්තටම මට අයිති වෙන්න තියන ගෙදර පවා මම කිවුවා පුලුවන් නම් විකුනලා නය බෙරගන්න කියලා දැන් ගොඩ කාලෙකට කලින්. එහෙම කරා නම් මෙච්චර නය එකතු වෙන්නේ නැහැ. මම කියපු කිසිම දෙයක් එයාලා එදා අහුවේ...
  4. lasanthaJ

    ජීවිතේ එපා වෙලා තියෙනේ

    කෙටියෙන්ම කියනවා නම් අපේ අයියායි මමයි බිස්නස් කරේ. ලාබ බැලුවෙව නැහැ. එ උනාට එයා එපා කියද්දී කඩයක් පටන් ගත්තා. එපා කියද්දී පොලියට සල්ලි ගත්තා. කෙටියෙන්ම කියනවා නම් දැන් කොටි 2 කට වඩා නයයි. දැන් ගෙවල් ඉඩම් විකුන්නන් වෙලා තියෙන්නේ. එත් නය ඉවර කර ගන්න බැහැ. මුලින් පටන් ගන්න කොටත් නය තිබුනා ලක්ශ 3...
  5. lasanthaJ

    ජීවිතේ එපා වෙලා තියෙනේ

    ජීවිතේ එපා වෙලා තියෙනේ :(. ජීවිතේ එපා වෙලා තියෙනේ. අවන්කවන මාරම විදිහට ප්‍රශ්න. ජීවිතේ ගොඩ දාගන්න ගොඩාක් ට්‍රයි කරා. කරන්න පුලුවන් හැම දේයක්ම කරලා බැලුවා. මම නිසා තව කෙනෙක් දුක් විදිනවා බලන්න ඔන නැහැ මට. පවු කියලා හිතෙනවා මගෙ කෙල්ල ගැන. හිතන්න එපා මම බොලද පොඩි කොල්ලෙක් කියලා. මට අවුරුදු 32...
  6. lasanthaJ

    Forex ලාබ පාඩු

    LOKU AYIE SIGNAL EKAK DENNAKO
  7. lasanthaJ

    හාඩ් එක රිකවරි කරගන්න...

    OYA AYIYAA PATTA PORAK GIHILLA BALANNA:cool:. BADU SUER KOTTAWA PETHTHE INNE MATA MATHAKA VIDIHATA:yes:
  8. lasanthaJ

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද /

    ට්‍රයල් එක මනුවල් වහනයකින් පෙන්නනවා නම් අව්ලක් නැහැ. ට්‍රයල් එක ඔටො ගියර් එකකින් පෙනුවොත් ලයිශන් එක දෙන්නේ ඔටොගියර් වලට ව්තරයි.
  9. lasanthaJ

    Forex ලාබ පාඩු

    ලොකු අයියේ gbp/usd මොකද වෙන්නේ ? පහලටම එවිද ?
  10. lasanthaJ

    Forex ලාබ පාඩු

    අද ලොක්කො ටික නැද්ද ?