comments posted under original post
comment
//හරි දැන් අයිය මොකක්ද කියන්නෙ කරන්න ඕන කියල? ලංකාවෙ හමුදාව මානව හිමිකම් එකට අරන් ගිහින් දඬුවම් දෙන්න ඕන කියලද? ඔය වගේ දේවල් වෙලා ඇති, කොහොමත් ඔය සාක්ශිත් තියෙන්නෙ. ඒත් දැන් ඔය වගේ දේවල් වූනේ ලංකාවෙ විතරද? යුද්ධයක් තියන ඕනම තැනක ඔය වගේ වෙනව. එතකොට...