අපිට ජීවත් වෙන්න කෑම ඕන නිවසක් ඕන මේ ඔක්කොම තියෙන කොට විවාහයක් ඕන දරු මල්ලො ඕන ඔය ඔක්කොම රක්ශා කරගන්න මුදල් ඕන මුදල් හොයන්න රැකියාවක් ඕන ඔන්න ඔහොම වැඩ කරගෙන යන කොට හරිම වෙහෙසයි එතකොට නිදියන්න ඕන ඒකට ඇදක් ඕන ඇදක් ගෙදර තිබුනොත් හොදයි නැත්නම් පැදුරක් ඕන ඒකත් නැත්නම් නැවත් මුදල් ඕන ඔහොමයි ජීවිතේ...