සිරාවටම බන්. මගේ අපු පේපැල් dispute ගොඩක් අවමයි. මගේ ලංකාවේ මුදලින් ලක්ෂ 30 කට වඩා ගනුදෙනු කරලා තියනවා. බලපන් මෙච්චර කාලයක් ගිහින් මේකට කෙල උනානේ. මටත් ජීවිතේම කල කිරුන බන්.
මේකනේ බන් ලංකාවේ උන දැන් හිටු කියල මැලේෂියන් ඒවා හදනවා. හදලා මිනිස්සුන්ට වංචා කරනවා. ඉතින් පැමිණිලි ගොඩාක් යනවා. එතකොට...