රුපියල් 10000ක් විතර වියදම් කරලා TikTok and Insta ෆලෝවස්ලා ලක්ෂෙ ගානේ ගනින්. හොද ෆොටෝස් ටිකක් දාපන්. ඒවටත් Bot Likes ටිකක් ගනින්. දැන් උබ ෆෙමස්. Workout කරන වීඩියෝස් ටිකක් ඒකිට කියලම ගනින්. Insta, TikTok වල ෆේමස් නිසා නිකන්ම වැඩේ ගොඩ.
අනිත් ක්‍රමය නම් ඒකිගේ ප්‍රොෆයිල් analyse කරලා බලපන් එකී...