Recent content by LESIS

  1. L

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    ටාසන් උඹ පාස් වෙලා කියල අපි හොඳටම දන්නව, නිකන් උඹත් ෆේල් වගේ පේන්න බබා පාට් දාන්න එපා :angry:, උඹ පාස් නැත්තන් උඹ ඔච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ කොහොමද.. උඹටත් අනිවා ලියුම් ඇවිල්ල ඇති, උඹ අනිත් උන්ට හොරෙන් ඉන්ටර්විව් යයි අනිවා, උඹ අනිත් උන්ට කොකා පෙන්නලා කස්ටම්ස් එක ඇතුලටත් යයි :sorry:.. අනිත් එවුන්...