බොහොම සාර්ථක පැහැදිලි කිරීමක්. පුංචි පැහැදිලි කරගැනීමක් කරගන්න අවශ්‍යයි:
විඤ්ඤාණය කියන්නෙ සිතුවිල්ලක අඩුපාඩුවක්, මෝහ මූලික සිතෙන් වරදවා වටහාගැනීමක්. ඒ අනුව සිතුවොත්, විඤ්ඤාණය දුරු වන්නේ මෝහය දුරු කිරීමෙන් පමණක්ද? මේකට ලෝභය සහ ද්වේශය සම්බන්ධ වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන්ද?