1. L

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද? මේ සයිට් එකේ ඉන්න ප්‍රසිද්ධ මෙම්බර්ස්ලා කවුද? කලාකරුවො,ක්‍රීඩකයො සහ අනෙක් අය ඉන්නවනම් එයාලා කවුද.එයාල මේ සයිට් එකේ යූස් කරන නම් මොනාද? දන්න අය කියන්න.
  2. L

    security was so tightend for Obama's visit

  3. L

    මෛත්‍රිව විකුනගෙන හොරු ආපහු බලේට එනවලු

    This message is hidden because gotta. is on your ignore list.
  4. L

    අද පැට්‍රොල් නැත

    අද පැට්‍රොල් නැත බජට් එක දැම්මට පස්සේ පැට්‍රොල් ෂෙඩ් වල නෑ.
  5. L

    යෝෂිත සාමන්‍ය නාවික සෙබලෙක් ලෙස පහතට

    මේවා ඔප්පු වුනාම යෝෂිතට සාමන්‍ය නාවික සෙබලෙක් ලෙස පහත් වීමක් ලැබෙනවා. ගේට්ටි මුර කරන්න ඕන,නැව් හෝදන්න ඕන,සපත්තු පොලිෂ් කරන්න ඕන.වැඩ ගොඩයි.යෝෂිතව අයින් කරන්නේ නැතිව ජීවිත කාලය පුරාම ඔය වගේ පොඩි පොඩි වැඩ කරන නාවික සෙබලෙක් විදිහට තියා ගත්තනම් හරි:lol::lol::lol:
  6. L

    යෝෂිත සාමන්‍ය නාවික සෙබලෙක් ලෙස පහතට

    යෝෂිත සාමන්‍ය නාවික සෙබලෙක් ලෙස පහතට අරලිය ගහ මැදුරේ වසමින් නාවික හමුදාවේ සේවයේ නිරත වූ යෝෂිත ගැන සොයන්න කමිටුවක් By RSL - Thu Jan 29, 10:21 am 0 Comments4266 viewsEmail Email Edited by RSL ALSO WROTE ඔස්ට්‍රේලියානුවන් පීඩනයකට යටත් කිරීමට හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දැමිය යුතුයි –...
  7. L

    CSN ඉවරායි

    යෝයෝ අනිවා ඕක ගෙවනවා.එතකොට සල්ලි හොරකම් කලා කියලා මාට්‍ටු වෙනවා.යෝයෝව අල්ලගන්න ගහපු ප්ලෑන් එකක්...:rofl:
  8. L

    මරුටි කාර් ආපහු අඩු වෙලා නේද?

    මරුටි කාර් ආපහු අඩු වෙලා නේද? අලුත් අල්ටො එකක් දැන් එකොලොස් ලක්ෂ පනස් දාහක් වගේ මිලකට ගන්න පුලුවන්,