Recent content by life_is

  1. L

    කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් ..

    කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් .. මේ අහපල්ලා . මන් යාලු උනේ නංගි කෙනෙක් එක්ක . ඒකි ඒ දවස් වල හෙන සෙල්ලක්කාර චරිතයක්. fb එකෙන් එහෙම කොල්ලෝ පට්ට විදියට බයිට් කරලා , තව කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා . ඔහොම සීන් තියනවා බන් . මම හරි අහිංසක කොල්ලෙක් මචං . මිට ඉස්සෙල්ල මම කාත් එක්කවත් යාලු...