DVD (කඩ) කරන අය එන්න...
යාලුවනේ මට DVD කඩ කරන අය ඉන්නවනම් පහත කරුණු දැනගන්න උවමනායි.
01.වැඩිපුරම යන DVD වර්ග මොනවාද ?උදා :සිංහල Movies or Engllish or wrestling/Games?
02.මේවා මිලට ගත හැකි තැන් සහ මිල ගණන්
03.අලෙවි කරන මිල ගණන් මොනවද? උදා: මම දන්න විදිහට සිංහල Movies 150 ට අඩුවෙන් අලෙවිය තහනම්...