Recent content by lional

  1. L

    Lankawe kello awul da?

    අනේ බං උබලත් මහ පොඩි ලමයි වගේනේ. එකෙක්ගේ දුර්වලකමක් අරගෙන ඌව චාටර් කරනවා. එහෙම කරන්න එපා පව් යකෝ, ලෝකේ ඉන්න කවුරුවත් නිවැරදි අංගසම්පූර්ණ අය නෙවෙයි. හැමේම අතින් වැරදි වෙනවා, පස්සේ ඒ අයම ඒ වැරදි ගැන පසුතැවෙනවා. ඒක තමයි මනුස්සකම කියන්නේ, අනික දෙමව්පියන්ට අපහස කරන්න එපා, ඒක අපහස කරන කෙනාටම ඒකේ විපාක...
  2. L

    ඇඩිවයිස් එකක්

    පව් යකෝ බඩුවක් වත් හහලා නැති ගෙදරම හැදිච්ච අහිංසක කොල්ලෙක්.චාටර් කරනවා කියලා ඔහොම කුජීත කරන්න එපා බං :lol: මම අදමයි ඇහුවේ ප්‍රපෝසල් එකකින් සෙට් වෙච්ච කෙල්ලව සැක කරලා ගරිල්ලා ගේම් ගහන මේ වගේ එකෙක්. මම නං කියන්නේ උබ කසාද බදින්න එපා තව ටිකක් ඉවසපං :no:
  3. L

    Free Canada PR for Elakiri member

    රැවටෙන්න එපා ඔය ඩොකියුමන්ට් දෙන්න කලින් බියුරෝ එකේ ඉන්න ලොක්කෙක්ගෙන් විස්තර හරියට දැනගනන්න ඔයාලගේ තොරතුරු අරගෙන වැරදි දේවල් වලට එහෙම ලේසියෙන් යොදවන්න පුළුවන් ඔය උතුරු ඇමරිකානු රටවල ඊටපස්සේ ඔයාලා තමයි අමාරුවේ වැටෙන්නේ යනවනං ලංකාවේ ලියාපදිංචි ඒජන්සියකින් පලයං මම ඔයාලගේ හොදට කියන්නේ මමත් කලින්...
  4. L

    Free Canada PR for Elakiri member

    මූ කරන්නේ බොරුවක් රැවටෙන්න එපා තමන්ට වාසයක් නැති දෙයක් කවුද කරන්නේ. පුතේ රට යනවනං ලංකාව වග කියන තැනකින් පලයල්ලා. මේ ලගදිත් කැනඩා යවන සීන් එකකින් මිනිස්සුනගේ සල්ලි ගරපු එකෙක් අහුවුනා ඌත් මෙහෙමයි කිව්වේ. සල්ලි එපා අරකයි මේකයි කියලා. මම නං කියන්නේ හරියට හොයලා බලන්නේ නැතුව රැවටෙන්න එපා. බියුරෝ එකෙන්...
  5. L

    Free Canada PR for Elakiri member

    අනේ මෝඩයෝ අම්මව බලාගන්න නං ගෑනු කෙනෙක්ව ගනින්. කොල්ලන්ව අරගෙන ඊට පස්සේ ඔයාග් වයිෆ් එක්ක අනං මනං කරලා, ගෙදර සල්ලි උස්සලා අන්තිමට ඔයාගේ ජීවිතෙත් විනාසයි. වැඩිය ඕන නැහැ එකම ස්කෝලේ එකට හිටපු එකාට පිහියකින් ඇනපු එවුන් ඉන්න රටක් ඕයි මේක. මෝඩ වැඩ නම් කරන්න එපා. එහෙම කෙනෙක්ව ගන්න ඕනම නං ඔය ස්කයිප්...