මෙහෙම සීන් එකක් තියෙනවා, උබේ වාහනේ Speedo Meter 100යි වෙන වාහානේක 100යි පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. GPS Speed එකෙන් බලපං.
------------------------------------------------
මට නොතේරෙන්නෙ කොට කොට වමින් යන උන් දකුනින් Speed වාහනයක් එනකොටම ඇයි දකුණට ගන්නෙ කියන එක . ඊට අමතරව වාහනේ ලගටම ඇවිල්ලා...