මූ $70 ට හැකින්ටෝෂ් ගහල machine එකක් හදනවා කියපන්කො.
rKqdDiL8t80
අඩෝ මේක පට්ට video එක අනිවා බලපල්ලා බැලුවේ නැත්නම් ,
benchmark එක දැක්කම පිස්සු හැදෙනවා.
මට මේක හම්බුනේ මේ windows වලට macOs එකක් ගහන විදිහ බලන්න ගිහින්.
IOS app එකක් develop කරන්න වෙලා තිනවා.
Mac එකක් නෑ නේ මොනා කරන්නත් ...