Recent content by LkFun

  1. L

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    ෆේක් එකකින් ආවෙ මටත් මගෙ කතාව දාන්න හිතුනු නිසයි බන්. මම කු/ගල පැත්තෙ ඩයල් එකක්,ඒ කාලේ ඔ/ලෙවල් කරලා ගෙදර වෙලා හිටියේ,ලොකුම විනෝදාංශෙ තමයි බස් එකේ නැගලා ඔලුව හැරුනු අතේ රවුම් ගහලා ගෙදර එන එක.අදටත් එහෙමම තමයි, වෙනදා වගේම මේ කියන දවසෙ මම ගියෙ නුවර.පැය එක හාමාරට නුවරට බස් එක යනවා මචන්,නුවර ගිහින්...