Recent content by LockHeart

  1. LockHeart

    ආසියාවේ_අයිස්චර්ය_හා_අපි!!!

    ආසියාවේ_අයිස්චර්ය_හා_අපි!!! ලෝකේ තියෙන උතුම්ම රටේ ඉන්න අපි පට්ට සැපෙන් ඉන්න කට්ටියක්. කොච්චර සැපෙන්ද කියනවා නම් ඇඳට වෙලා හිටියම ඔක්කොම ජාති අතට ඉබේටම හම්බෙනවා. හරියකට කන්න නෑ. අඳින්න ඇඳිමක් ගන්න අතේ සතේ නෑ. ඒ වුනාට මේක තමා ආසියාවේ සෞභාග්‍යයමත්ම රට. මොකද සංවර්ධනය සෑහෙන්න ඉහළ මට්ටමක තියෙනවානේ...
  2. LockHeart

    ~Boot කනවද නැද්ද??? ~

    Boot කියද්දී ඕනේ කෙනෙක් දන්නවනේ මොකක්ද තේරුම කියලා.:sorry::sorry: එළකිරි එකෙත් මම දැකලා තියෙනවා කොල්ලෝ බූට් කාපු සිද්දි එහෙම. එළකිරි එකේ විතරක් නෙමෙයි ඉතින් ගොඩක් තැන් වල ඉතුන් ඔය බූට් කියන දේ සිද්ද වෙනවානේ. ලව් කරන/ ලව් කරන්න ඉන්න/ ලව් කරලා බූට් කාපු/නොකාපු හැමෝම කියවන්න.ගොඩක් විට ඔයාලට...
  3. LockHeart

    ජීවිතයට නව අරුතක්

    ජීවිතයට නව අරුතක් ගොඩ දවසකින් මේකට අලුත් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුන නිසා අදවත් එකක් දාන්න හිතුවා. මේ ලඟදි දැක්කා එළකිරි සහෝදරයෝ තමන්ට තියෙන රස්සා ප්‍රශ්න ගැන ත්‍රෙඩ්ස් එහෙම දාලා තිබ්බා. ඒවා දැකලා මට ඉතින් හිතුනා ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා.:D:D මගේ තාත්තා උපතින්ම ගොඩක් සල්ලිකාරයෙක් නෙමෙයි. ගම...
  4. LockHeart

    මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!!

    මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!! ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ කියන්න යන කතාව 100% ඇත්ත එකක්.මේක ගොතපු කතාවක් එහෙම නෙමෙයි. මේ කතාව මම ඇහුවේ මේක සිද්ධ වෙච්ච කෙනාගෙන්මයි. හැබැයි මේක මම කියන්නේ මට සිද්ධ වුන එකක් වගේ. නැත්තම් කතා එච්චර හොඳට ඔයාලගේ හිතට වදින් නෑ කියලා හිතෙන නිසයි. හැමෝම කියෙව්වොත්...
  5. LockHeart

    බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

    බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද? දැන් කට්ටියම බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා...ඒක ගැන කියන්නම්. ඊට කලින් කියන්න ඕනේ මේ මගේ පළවෙනි පෝස්ට් එක.ඒ නිසා අඩු පාඩු තිබ්බට ගනන් ගන්න එපා. එළකිරි සහෝදරයන් වෙනුවෙන් දෙයක් දෙන්න කියලා හිතලයි මම මේක ලියන්නේ.....බොහෝ විට මේක හැමෝටම වගේ වැදගත් වේවි...කෙල්ලන්ටයි...