Recent content by Lokujohn

  1. Lokujohn

    මොන්ගොලියන් BBQ

    :no::no:
  2. Lokujohn

    FB අඟන

    thanks
  3. Lokujohn

    FB අඟන

    ඔන්න හරි ගැස්සුවා
  4. Lokujohn

    FB අඟන

    http://oldpettagama.blogspot.com/2012/11/134.html අත්තම්මගෙ පෙට්ටගමෙන් එළකිරියට මා යන බසය හැව්ලොක් ටවුමට ආවා ඩික්මන් පාර හරහා එය හැරවූවා රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා යාබද අසුන ගෙන ඇය වාඩි වුවා වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත බි පිප් බි...
  5. Lokujohn

    ජයසූරියගේ තුන්වෙනි ගෑනිගේ පරණ ලව් එක

    ඌට නඩත්තු කරන්න පුලුවන්නම් දරුවන්ගෙ තාත්තා කම නැතිඋනෙ නැත්නම් මේ කොහෙවත් යන අයට තියන අමාරුව මොකක්ද ? ඩීල්ශාන් උගෙ කලින් Marriage එකේ දරුවට සලකන විදියට කාටවත් අමාරුවක් නෑනේ අනුන්ගෙ පවුල් ප්‍රශ්න වලින් තමන්ගේ එදාවේල හොයානොගෙන (ඕපාදූප මාකටිං ) තමන්ගේ පවුල් ප්‍රශනයක් බලාගත්තනම් හොඳයි නේද ?
  6. Lokujohn

    KIRULAPANA Town

    පයින් යන්න තියන දුර අතින් නම් වැල්ලවත්තයි කිරුලපනයි අතර වැඩි දුර වෙනසක් නැ
  7. Lokujohn

    KIRULAPANA Town

    කිරුලපන දුම්‍ රිය නැවතුම්පල ම තමයි
  8. Lokujohn

    පුතා තාත්තාගෙමද?

    ඇයි මනුස්සයො මේ අකුරක් නෑර කොපි කරපු එක නෑ කියන්නෙ අමු කැවිලද ? ඒ කියන්නෙ සේරම පරණ පොස්ට් හොරකම් කරපුවාද? මම කියන්නෙ කතාව නෙමෙයි මේ තියෙන්නේ තනිකරම කොපි පේස්ට් එකක් . එහෙම එකක ලින්ක් එක අඩු තරමින් දාන එක තමයි මනුස්ස කම කියන්නෙ.
  9. Lokujohn

    පුතා තාත්තාගෙමද?

    මොකක්ද මේ හිඟන වැඩේ මේක මේ මඩිස්සේන් හොරා ගත්තු එකක් නේද ? ඇයි ඒ ලින්ක් එක දාන්න වත් කොන්දක් නැද්ද …මෙන්න ඒ මඩිස්සේ ලිපිය …http://sinhalaya-lokayata.blogspot.com/2012/09/Robot.html
  10. Lokujohn

    මොන්ගොලියන් BBQ

    ස්තුත්යි සහෝ මගෙ කතාවක් එලකිරියෙ දැමීම ගැන මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
  11. Lokujohn

    මේක චූ කතාවක් ...

    මම ලියපු චූ කතාවක් මෙන්න මෙතනින් ගිහින් බලන්න මෙතන කොටන්න
  12. Lokujohn

    -Which movie you watched last? -

    Final Destination 5
  13. Lokujohn

    meka balala rep kapanawa neme honde..

    පවු බං