mamath oka kalpana kala, mul kaale. why these buggers gave us unrestricted internet access ? even we can download torrents without any VPN.
but then i understand, limit කරන්න උත්සහ කරනව, ඒ දේ කරනවා වැඩි. මිනිස්සුන්ගේ යටි හිතෙන් එනවා මේ හුට්ටලා පොර වගේ බ්ලොක් කලාට අපි හොරෙන් බානවනේ බස බස ගාලා...