Autolanka එකේ දවස තිස්සෙ වාහන බලන කට්ටියට මෙන්න ගැ&#
දවස තිස්සෙ Autolanka එකේ අලුතෙන් වැටෙන කාර් මොනවද කියල ඔයාල චෙක් කරනවද? :yes:
Android තියන ස්මාර්ට් ෆෝන් එකකුත් තියනවද? :yes:
එහෙනම් මේ App එක දාගෙන බලන්න. Link: Autolanka Watcher - Google Play
ෆෝන් එකෙන් Play Store ගිහින් "Autolanka...