කෝපි කෝප්පයක් වැනි වූ ජීවිතය
කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් කර කර හිටපු යාලුවො කට්ටියක් ගියාලු තමුන්ට උගන්නපු මහාචාර්්යවරයෙක්ව මුනගැහෙන්න. මේ අය කතාකරන ගමන් ප්‍රොෆෙසර්ට වැඩි හරියක්ම කිව්වෙ තමුන්ට තියෙන ප්‍රශ්න, දුක්ගැනවිලි ලු.
ප්‍රොෆෙසර් ගිහිල්ල ලොකු ජෝගුවකට කෝපි හදන් ආවලු. කුස්සියෙන් එක එක...