Originally Posted by migaramk View Post
අපෝ මතක් කරන්න එපා ඔතන, එපා වෙන තැනක්
ඒක නම් ඇත්ත. එපා වෙනවා. උදේ 6ට ගිය මම එලියට එනකොට 1:45යි.
Machan math lagadi giya medical aka aran yanawanam palayan 1.00pm wage mokada atakota wediya rush akak ne, mokada a wenakota godak un wede karan iwarai...