Recent content by LunaticThuma

  1. L

    නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)

    මේකනේ ඕක හැමෝටම හරියන් නෑ ලස්සන කෙල්ලන්ට පමණයි ලස්සන නැති කෙල්ලෙක් මොනවා එලිය දාන් ගියත් කව්රුවත් බලන්නේ නෑ
  2. L

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    අනික බුද්දිමතුන් බිහි වෙන්නේ උපතින් මිසක් අද්‍යපනයෙන් පසුව නෙමෙයි.
  3. L

    කැම්පස්(රජයේ) උන් වරෙන්

    ලංකාවේ අද්‍යපනේ හැටියට විබාග පාස් කරන්න බුද්දිමත් වෙන්න ඕනේ නෑ ඕන මෝඩයෙක්ට පාස් කරන්න පුළුවන් හැබැයි හොද මතක ශක්තියක් තියෙන්න ඕන වැඩි හරියක් කැම්පස් යන්නේ ඔය මතක ශක්තිය විතරක් තියන මන්ද බුද්දිකයෝ ඒ අයට තමයි කියන්නේ උගත් මන්ද බුද්දිකයෝ කියල උන් තමා වැඩි හරියක් ඉන්නේ.
  4. L

    නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)

    ඕකට මුල සිංහල සමාජයෙන් පොඩි කාලෙදිම ඔලුවට දාන ලැජ්ජාව සහ බය
  5. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    එහෙනම් ඉතින් අර කෙල්ලත් සබ්බ සකලමනාවම වහන් ගියෙත් නැ ඇරන් ගියෙත් නැනේ එහෙනම් උබ කියන විදියට සර්ටත් නගිනවනේ කියල පුරුෂ පක්ෂෙ සාදරණිය කරලා කෙල්ලන්ට වැරැද්ද පටවන්න බැ
  6. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    පන්සල් ඇදන් යන්න කියල අමුතු විදියක් නැ ඔතන තියෙන්නේ බුද්දාගමයි සිංහල සංස්කෘතියයි එකට පටලව ගැනීමක් බුද්දාගමේ ඉස්ලාම් ආගමේ වගේ මෙන්න මේ විදියට අදින්න කියල නීති නැ එහෙමයි කියල මොංගල් ඩයල් වගේ යන එක නෙමෙයි මනුස්සයෙක් වගේ යනවනම් ඒකෙ ප්‍රශ්නයක් නැ
  7. L

    Ubalage_බුදු_දහමේ*

    mona huttak kiyanawda manda :rolleyes:
  8. L

    Sri Lanka වෙන් පසුව-වැඩියෙන්ම කැමති රට කුමක්ද?

    ශ්‍රී ලංකාවෙන් පසු නෙමෙයි එකටම කැමති ඇමෙරිකාවට ඊළගට අනිකුත් සුද්දන්ගේ රටවල් ඔක්කොම ඊළගට තමයි ලංකාව.
  9. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    ඉස්කෝලේ ෆැෂන් කරන තැනක්ද නැද්ද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ අනික ෆැෂන් එකට තැනක් නොතැනක් කියල නැ ඕන තැනක පුළුවන් උබ වගේ ගොඩයෙක්ට ඕක තේරෙන් නැ කියල අනිත් එව්න් පලි නැ මම කියන්නේ ඔය ඔලුව වැඩි ගුරුවරු ළමයෙක්ගේ වැරද්දක් අහුවෙනකන් බලන් ඉන්නේ උට අල්ලගෙන තඩි බාන්න නැත්තන් ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න...
  10. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    හොද වැඩේ ඕකට උගේ මුණ බැලුවම පේනවා මහ ගල් මුසලයෙක් කියල :lol::lol:
  11. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    සිරාවට බන් මුන් හම්බයන්ට වඩා අන්ත ජාතියක් :yes:
  12. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    පිරිමි පාසලක් නෙමෙයි එක පොන්නයන්ගේ පාසලක් වෙන්න ඇති කොහොම උනත් ඒ සර් ලබ්බ ඒ වගේ චරිතයක්නම් උට වෙච්ච වැඩේ හොදම වැඩේ තව උගේ අඩු හතරම කඩල දැම්මනම් තවත් හොදයි :D
  13. L

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    සාන්ත දාන්ත පොන්නයෝ බන් වැඩි හරියක් එළකිරියේ ඉන්නේ.