Recent content by lvsankalpa

  1. L

    ලංකාවේ කොල්ලෙක්ට Google තරඟයෙන් ජය

    ලංකාවේ කොල්ලෙක්ට Google තරඟයෙන් ජය මේ video එකට like එකක් දාලා support එකක් දීපල්ලා මචන් Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9...
  2. L

    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක්

    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම...
  3. L

    Mac Pro 2014 ගැන සිංහල review එකක් !

    Mac Pro 2014 ගැන සිංහල review එකක් ! Tech Guru Episode 06 – Technology in Sinhala #Apple #MacPro2014 #PocketPrinter #UrbanGlider #pCell Every Wednesday @ 7.30 PM on Ada Derana 24×7 (Dialog TV Channel 13) Directed, Edited & Script by Vimukthi Liyanage Camera by Tiron Dharshana & Samitha Perera...
  4. L

    මැලේසියානු MH17 යානය තත්පර 12කින් විනාශ වූයේ ම&#3545

    රුසියානු බෙදුම්වාදීන් විසින් යුක්රේන ගුවන් යානයක් ලෙස MH17 යානය වරදවා වටහා ගැනීම නිසා එම යානයට ප්‍රහාර එල්ල කර ඇත. රුසියන් බෙදුම්වාදීනුයි රුසියන් රජයයි කියන්නේ දෙකක්. කියවලා බලලා ඉන්න මුලින්..!
  5. L

    මැලේසියානු MH17 යානය තත්පර 12කින් විනාශ වූයේ ම&#3545

    MH17 යානය තත්පර 12කින් විනාශ වූයේ මෙහෙමයි MH17 මැලේසියානු ගුවන් යානයට සිදුවූ අනතුර පිලිබඳව දුක්බර කතා අපට විටින් විට අසන්නට ලැබුනා. යානයේ ගමන් ගත් මඟීන් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මරුමුවට පත් කරමින් සිදුවූ මේ අනතුර පිළිබඳව විවිධ කටකතා පැතිර ගිය අතර දැන් දැන් ඒ අනතුර සිදුවූ ආකාරය ගැන තොරතුරු...
  6. L

    කෙල්ලො වෙනුවෙන්ම හදපු ෆෝන් එකක් ! කෙල්ලන්&#349

    කෙල්ලො වෙනුවෙන්ම හදපු ෆෝන් එකක් ! කෙල්ලන්&#349 චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Meitu සමගම විසින් කාන්තාවන් වෙනුවෙන්ම නිමැයූ අපූරු ජංගම දුරකථනයක් එළිදක්වා තිබෙනවා. Meitu 2 ලෙසින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනයේ විශේෂත්වය වන්නේ එහි selfie (තමන්ගේම ජායාරූප) ගැනීම සඳහා ඇති ඉදිරිපස කැමරාව 13MP...
  7. L

    ශ්‍රී ලංකාවේ පළමු වන සිංහල Memes Generator වැඩසටහන

    ස්තූතයි මචෝ.. දාන්න ඕන තව ගොඩක්.. තව දෙයක් මේකට ඕන කෙනෙක්ට පෝස්ට් දාන්නත් පුළුවන්..!
  8. L

    ශ්‍රී ලංකාවේ පළමු වන සිංහල Memes Generator වැඩසටහන

    සිංහල meme හදන ඒවා share කරන්න පට්ට පොට් එකක්! මේකෙන් හදන ඒවා share කරන්න පට්ට පොට් එකක් !http://8pattan.com/ මේකත් ළඟදි පටන් ගත්තේ මචංලා.. අවුල් තියෙනම් කියපල්ලා කොල්ලනේ..!
  9. L

    ලංකාවට අලුත් විදියේ වෙබ් සයිට් එකක් - රට කො&#3

    ලංකාවට අලුත් විදියේ වෙබ් සයිට් එකක් - රට කො&#3 මචංලා මේ වෙබ් සයිට් එක User generated content වලින්, ඒ කියන්නේ උඹලා වගේ කොල්ලෝ දාන සුපිරි දේවල් වලින් තමයි run වෙන්නේ. හැබැයි ඒකට ලකුණු ලැබෙනවා. මේ trend එක ලංකාවට අලුත් දෙයක්. ගිහිල්ලාම බලන්න. Facebook හෝ Google+ නැත්නම් Email එකෙන් log වෙලා...
  10. L

    ලංකාවට අලුත් විදියේ වෙබ් සයිට් එකක් 8pattan.com

    ලංකාවට අලුත් විදියේ වෙබ් සයිට් එකක් 8pattan.com මචංලා මේ වෙබ් සයිට් එක User generated content වලින්, ඒ කියන්නේ උඹලා වගේ කොල්ලෝ දාන සුපිරි දේවල් වලින් තමයි run වෙන්නේ. හැබැයි ඒකට ලකුණු ලැබෙනවා. :) මේ trend එක ලංකාවට අලුත් දෙයක්. ගිහිල්ලාම බලන්න. Facebook හෝ Google+ නැත්නම් Email එකෙන් log වෙලා...
  11. L

    Windows 8.1 මයික්‍රොසොෆ්ට් වෙතින්ම නොමිලේ

    Windows 8.1 මයික්‍රොසොෆ්ට් වෙතින්ම නොමිලේ Microsoft (මයික්‍රොසොෆ්ට්) සමාගම සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 හි සංස්කරණයක් නොමිලයේ නිකුත් කිරීමට සැරසේ. මෙලෙස නොමිලයේ නිකුත් කිරීමේ අරමුණ වන්නේ වින්ඩෝස් මෙහයුම් පද්ධතිය භාවිත කරන පිරිස වැඩි කරගැනීමට බවයි පැවසෙන්නේ. මයික්‍රොෙසොෆ්ට් වෙතින්...
  12. L

    රජය විසින් නිරුවත් ජායාරූප හොරකම් කරලා 18+

    රජය විසින් නිරුවත් ජායාරූප හොරකම් කරලා 18+ 2008 වර්ෂයේ සිට 2012 දක්වා පැවති දැවැන්ත පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා මිලියන ගණනක් Yahoo සාමාජිකයින්ගේ වෙබ් කැමරා වල සටහන් වූ ඡායාරූප අනවසරයෙන් ලබාගත් බවට බ්‍රිතාන්‍ය විමර්ශණ ආයතනය (GCHQ) වෙත චෝදනා එල්ලව සිටිනවා. වාර්තාවන පරිදි 2008 හි මාස 6ක පමණ කාල...
  13. L

    ජංගම දුරකථන විකුණන්නේ – මිලදී ගන්නේ බලාගෙ&#350

    18+ ජංගම දුරකථන විකුණන්නේ – මිලදී ගන්නේ බලාගෙ& දැන් කාලේ ලංකාවේ බොහෝ තරුණ පිරිස් එක් ජංගම දුරකථනය භාවිත කරන්නේ කෙටි කාලයකට පමණයි. ජංගම දුරකථන තාක්ෂණයේ හා පහසුකම් වල දියුණුව නිසාත් සුපිරි ජංගම දුරකථන වල මිලා සීග්‍රෙයන් පහළ බැසීම නිසාත් බොහෝ දෙනෙකු කෙටි කළකින් පසුව වෙනත් හොඳ ජංගම දුරකථනයකට මාරු...
  14. L

    Dialog අලුත් ෆෝන් එක පට්ටයි! Rs 9900/-යි!

    හොඳයි කිව්වේ ගානේ හැටියට මචංලා..!
  15. L

    Dialog අලුත් ෆෝන් එක පට්ටයි! Rs 9900/-යි!

    Dialog අලුත් ෆෝන් එක පට්ටයි! Rs 9900/-යි! 1GHz Broadcom 21654 processor Android OS v4.0 Ice Cream Sandwich FM radio 512MB RAM 3.5″ 320×480 pixels 265K colours MP3, WAV ringtones Internal 4GB storage, expandable Micro SD supporting upto 32GB GPRS, EDGE, 3G, Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot...