Recent content by m_randika

  1. M

    Nissan Cefiro

    What is the model machan, was it 211 (e class), 220 (s class). And also what is the engine and the gear box model. unlike japs both the classes have 20+ engine variations and 3+gear box models. when you caught in the wrong engine/transmission you are f**kd. Just asking for my knowledge as my...
  2. M

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

    ඔයාගෙ කතාව හරි. බාස්ල කැමති නෑ සංස්ථා වලට. ඒත් සිමෙන්ති වර්ග අනුව ඒවයේ භාවිතයත් වෙනස් වෙන්න ඕන.. ලන්කාවේ මිනිස්සු ගොඩක් ගතානුගතික නිසා තමයි, ඔය වගේ මත පවතින්නේ. සංස්ථා වල පාට අඩුයි. ඒකට හේතු ගොඩක් තියෙනවා.. ඒ නිසා අනිත් සිමෙන්ති වල වගේ පාටෙන් mixture composition කියන්න බෑ. ලංකාවේ තියෙන ශක්තිය...
  3. M

    මැදපෙරදිග එන්න හිතන් ඉන්න අයට...

    SLBFE Hama agenciy akakatama ena vacancy enna ona SLBFE eka haraha. ema job ekata allocate karala thiyena salary saha anith cost me link eke thiyenava. Mokak hara hari agency ekakin dala thiyena ad ekak validate karagannath, thiyena vacancy brows karannath me link eka bavitha karanna. Meke...
  4. M

    ජනශක්ති හිඟන්ෙනා

    ජනශක්ති නම් ගන්න එපා මමත් ගොඩක් කල් ඉඳන් එලකිරි සයිට් එක බලනවා.. එත් පෝස්ට් දාන්නේ නෑ. ඔයාගේ ප්‍රශ්නේ දැක්කම මේකත් කිව්ව නම් හොඳයි කියල හිතුනා. මගේ බයික් එකක් හැප්පුනා එක පාරක් කන්ඩෙම් වෙන්නම. ජනශක්ති තමා දාලා තිබ්බේ.. කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මගේ incident එක clean & clear. කිසි අවුලක් නෑ...
  5. M

    old bike

    ela are u selling dis