Recent content by macxfadz

  1. macxfadz

    wagon r premium hybrid 2017

    සහෝ මට තියෙන්නේ 2014 wagonR Stingray එකක් මම නිතර කොළඹ - නුවර යනවා , NO Issues බ්‍රෝ ... මම නුවර එළිය ගියා ,හැටන් ගියා ,බෝපත්තලාව ගියා ,හගුරන්කෙත ගියා ... no problem බ්‍රෝ ... හැටන් ගමන තමා පට්ට සමහර පට්ට වලවල් තියන පාරවල් වල ගියා ... මම හිතුවා මේ පාරවල් වල මේක යනවා කියන්නේ ඉතින් පට්ට තමයි ...
  2. macxfadz

    Suzuki wagon R එකේ 660cc engine ගැන?

    මම නම් නිතර දෙවෙලේ නුවර - කොළොඹ යනවා ... මට ඉතින් race / overtake කරන්න අමාරු ඉතින් පාන්දර පිඹ ගෙන යන Pick - Up , Hi-Lux කාරයෝ තමයි උන් විදිනවා විදිල්ලක් ඉතින් 660cc vs 2000-3000cc හැප්පෙන්න බැනේ .. ඒ ඇර තමන්ට වාහනේ හුරු උනාම අද්දලා යන්න පුළුවන් ... සමහර වෙලාවට S mode දානවා long vehicle...
  3. macxfadz

    Suzuki wagon R එකේ 660cc engine ගැන?

    Sport mode try කරාද? Sensors off කරාද?
  4. macxfadz

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මම ගහන්නේ petrol 92 අඩේ එක අවුල්ද?
  5. macxfadz

    ලංකාවට ගෙන්වන ජපන් වාහන වල ඇත්ත කථාව

    මචං මම Suzuki WagonR Stingray 2014 එකක් ගෙන්න ගත්තා(1018 ක් පැදපු/පොලිතින් seat කවර ගලවලා තිබ්බේ), Agent කෙනෙක් ගෙන් ඌට connection තියෙන්නේ මුන් එක්ක https://www.sbtjapan.com/ SBT Japan එක විශ්වාස කරන්න පුලුවන්ද ? හැබැයි මට vehicle brochure එකත් හම්බවුනේ නැහැ. මචං මම 2015 දී ලක්ෂ 25 ට ගත්තේ...
  6. macxfadz

    [2.8TB] All Lynda Courses - Direct Download!!!

    අඩේ LYNDA එකේ request එකක් නිසා එකෙන් files ටික remove කරලනේ වෙන ලින්ක් එකක් තියනවද ?
  7. macxfadz

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    Raniduge Diviya Pura album eka upload krannako machan... Also other 2 albums... Thnx//