Recent content by Madhurasri

  1. Madhurasri

    1st DSLR

    මේ කතාව ඇත්ත. Used එකක් අරන්, ටිකක් පුරුදු වෙලා... ඒක විකුණලා හොඳ එකකටම යන්න බලන්න.
  2. Madhurasri

    1st DSLR

    ගොඩක්ම කරන්න බලාපොරොත්තු වෙන්නෙ වීඩියෝ නම් 80D එක ගන්න. Photos විතරයි වගේ නම් D7200 ගන්න. D7200 එකට වඩා වීඩියෝ වලදි මාරම ලේසියි 80D එක. Touch Screen තියෙන නිසා focus කරගන්න ලේසියි. Screen එක flip කරන්නත් පුළුවන්නේ.
  3. Madhurasri

    SLIIT EKE BSc in IT course eketa

    මාත් අද ගිහින් කතා කරලා ආවා. තවම apply කරේ නෑ. කොල්ලුපිටියේ SLIIT Computing එකේ තියෙන BSc in Information Technology කියන 3 year degree එක ගැන නේද මේ ඔයා කියන්නෙ ? මම තවම කල්පනා කරනවා NSBM එකේ BSc (Honours) Software Engineering (University of Plymouth - UK) Degree එකට යනවද, ඕකට යනවද කියලා...
  4. Madhurasri

    ෴නිදිමරන උන් කියෝපියව්෴

    හික් හික්. register වුනාට වැඩිය ආවේ නෑ මේ පැත්තේ ඒකයි. :D
  5. Madhurasri

    ෴නිදිමරන උන් කියෝපියව්෴

    හම්මෝ.... අර රෝග ලක්ෂණ මටත් තියෙනවද මන්දා.... නිදියපියෝ.....
  6. Madhurasri

    www.sathuta.info

    www.sathuta.info
  7. Madhurasri

    WWW.SATHUTA.INFO:lol:

    WWW.SATHUTA.INFO:lol: