Recent content by MadPoster

  1. M

    මේකෙ නම වෙනස් කරගන්න ඕන

    මේ account එකේ නම වෙනස් කරන්නෙ කෝමද 😑
  2. M

    Canva Premium | Giveaway

    Brother matath dennako ❤❤
  3. M

    හිත්වේදනාවට පොඩි හෙල්ප් එකක්

    මාව 2016 මම යාලුවෙලා හිටපු කෙල්ල මාව අතෑරිය. මම ගොඩක් අප්සෙට් එකේ හිටියෙ. අවුරුදු 4ම කරේ එයා ගැන හිතපු එක. මේ ලගදි වෙන කෙනෙක් එක්ක යාලුවෙලා. මම මාර අප්සෙට් එකේ ඉන්නෙ ඔයාලට පුලුවන්නම් ඒක මට නැතිකරගන්න අමතක කරල දාන්න උදව් කරන්න. 😥