working line / show line කියන්නේ වෙනම කතාවක් bro. ඒක ඒ බල්ලන්ගේ පරම්පරා වල උන්ව යොදාගත්ත කාර්ය වල ස්වභාවය අනුව වර්ග කිරීමක්. show quality එකට විතරක් හදපු පරම්පරා වල එවුන් show line. schutzhund වගේ තරග වලටයි, පොලිස් වැඩ වලටයි ඒ වගේ එක එක වැඩ වලට හදාගෙන ආපු එවුන් working line.
ලොම් අනුව වර්ග කිරීම...