මේ කාලකන්නියගේ පව්ද උඹ ගෙවන්නේ……?
කාලකන්නියෙක් වගේ මෙහෙම උඩ බලාගෙන ඉන්න වෙයි කියලා කවද්ද හිතුවේ. කොහොමද යකෝ මම නිදහසේ මැරෙන්නේ. නැත්තම් අම්මප වහ ටිකක් බීලා ඕන කුදයක් ගහගන්න කියල මැරිලා යනවා යන්න. ඒ වුණාට මගේ ගෑනි විදින දුක බලාගෙන, මගේ පොඩි එකා ගැන හිතලා කොහොමද මම සැනසිල්ලේ සුසුමක්වත් හෙළන්නේ...