Recent content by Madushan DsR

  1. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Thanx bro. Ekiwwe samnyen 1M wage views ona monthly eka video 1ta 1M panala awothda nattnm e mase dana okkoma videos vala total views e ganata awothda wadiya honda
  2. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Oyalagen tikk high earnings gatthu ganna ayagen podi help tikkak balaporottu wenawa.... Usd 500 wage earnings enna apita views kocchara onilada US UK Europe wage... Samanyen 500+ earnings ganna aygen eyalge views mona range vala thiyenawada kiyala thma danaganna ona
  3. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Magema Videos tmai Mobile 1 use karal hadapuwa
  4. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Videos 7 k witara teyenawa.Okkoma gaming type eke ewa.English dis ehmt dala tiyenne.bn 😔😔
  5. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Help 1 k oni. Channel 1 harha Adsense illala dan satiyatk wadi et tma final approval e mail eka awilla na.Adsense 1 hamba unet na
  6. Madushan DsR

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචෝ උන්බේ Channel 1 තියෙන්නේත් Youtube 1න්ම අරන් දාපුව නේද.උබ ම්චන් මොනවද ඒවට කරපු වෙනස් කම්.Copyright issues නොවෙන්න.කෑලි ඇමුණුවා ද convert කලාද,මොනවාද මච්න් කලේ. මේටික කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් මච්න්. උන්බේ Channel 1හොන්ද තැනක තියෙනවා බන්.එලම 👍👍
  7. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Yaluwane..Videos reuplode karana 1k sarthakaida?,Hora vadakaktama newi.. tikakalayak goda yanakam hari? 😞
  8. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    කට්ටිය පොඩි හෙල්ප් එක්ක් ඔනි.Gmail accounts ටිකක් හදාගන්න ඔනි මට එවට ඔන 4න් Numbers ටික හොයා ගන්නෙ කොහොමද ? වෙරිෆිකේශන් වලත් එක්ක.ලොකු උදව්වක්.
  9. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචන් පොඩි Advice ටිකක්........
  10. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Thanks kattya kiyapu widiyat krnnm......blmu goda yanna puluwn nm hondai meken.....
  11. Madushan DsR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔය රණ්ඩු නවත්වන්න...... මේ ප්‍රශ්නෙට හිනානම් වෙන්න එපා 😀 මන් හිතන් ඉන්නේ YouTube Adsense Fulltime කරන්න.ඒ කිව්වේ මුලු කාලයම..මේක සාර්ථක වේවිද ? ඒකයි මෙච්චර ප්‍රශ්න අහන්න.....අව්රුදු 20 විතර කොල්ලෙක්ට මේක කරල කාගෙත් අස් උඩයන තරමට ගොඩ යන්න පුලුවන් වෙයිද....මන් අදහස් කලේ මිලියන ගනන් සල්ලි නම්...