මම හොද බෞද්ද ආගමිකයෙක්....එත් ම්ම් කියන්නේ මේ සින්දුවට බනින එඋන් රී මික්ස් කියන්නේ මොකද්ද කියල...බනින්න් කලින් බලපල්ලා මේ සින්දුවේ ගතව යන්නේ beat එකට නෙමෙයි .....මේක යන්නේ මේ සින්දුවේ තියන මංගල අවස්ථාව අගවන්න පසුබිම් සංගීතයක් විතරයි ....ඒ ගාථාවට යටින් තව ගැණු කෙනෙක් කියනවා අන්න එකට තමයි බීට් 1...