Recent content by madusira

  1. M

    මීගමුව පැත්තෙ මිනිස්සු

    කාල බීල ආතල් එකේ ඉන්න මිනිස්සු පිරිසක් ඉන්නෙ හිත හොදයි
  2. M

    කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

    පැය 16ක් නිරාහාරව ඉන්න බලන්න තව පුලුවන්නම් දවසට එකදිගට පැයක් ඇවිදින්න
  3. M

    කොලෙස්ටරෝල්

    යකි නාරං කැද බොන්න සතියට දවස් දෙකක් විතර තව හොදට ව්‍යායාම කරන්න
  4. M

    Questions මාමණ්ඩිය ගෙන් ප්‍රශ්න

    වෙන යන්න තැනක් නෑ මචන්. මෙතන ගෙයක් හැදුව. යනවනම් rent එකට තමයි. මේ වෙලාවෙ ඒක කරන්න අමාරුයි
  5. M

    Questions මාමණ්ඩිය ගෙන් ප්‍රශ්න

    Mama photography karanne bro.. wena gihin Inna thanak ne bn. Methana geyak haduwa mama wiyadam karala
  6. M

    Questions මාමණ්ඩිය ගෙන් ප්‍රශ්න

    මචන් ලා.. මම බෑදල දැන් අවුරුදු 10ක් වෙනව. පව්ලෙ එකම දුව. මගෙ මාමණ්ඩිය හෙන ජරා පොරක්. බැදපු මුල ගෙස්ට් එකක් පටන්ගන්න කියල මගෙනුත් ලක්ෂ 10ක් අරන් වැඩේ පටන් ගත්තට පස්සෙ මාවයි වයිපරේවයි පොඩි එකාවයි එලෙව්වා. පස්සෙ අවුරුදු ගානක් අපි වෙනම හිටියෙ. මාමණ්ඩිය හෙනට බොනව. දැනට අවුරුදු එක හමාරකට විතර කලින්...
  7. M

    නැව් ජොබ්

    මචන්ලා ‌එලකිරි එකේ ඉන්නවද නැව් වල වැඩ කරන අය ලංකාවෙ තත්වෙත් එක්ක CDC අරගෙන නැවක engine wiper වගේ සේට් වෙන්න හිතන් ඉන්නෙ මේකෙ ඉන්නවනම් නැව් ගැන experience තියෙන අය උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනව CDC අරන් මුලින්ම නැවක් හොයාගන්නෙ කොහොමද wiper job එක අවුලක් නැද්ද වගේ දේවල් දැනගන්න ඔ්නෙ