තොපේ සිංහල කම දාපිය බල්ලට
ගොන් හරක් වගේ අසරණ දරුවෙක්ගේ ජීවිතයම අඳුරේ දාද්දි පිහිට උනේ අන්තිමේදී කුරුස පාසලකුයි හම්බ පාසලකුයි, කොහෙද යකෝ තොපිලගේ මහා ලොකු සිංහලේ රෙද්ද හිටියේ???? සිංහල දරුවෙක්නේ මේ නොකරපු වරදට අසරණ වෙලා ඉන්නේ. දැන්වත් තේරුම් ගනිල්ලා ඔය පකේ සංවිධාන ඇත්තටම සිංහල ජාතියට ආදරේ නෑ...