Recent content by magnet123

  1. M

    Jurassic World බලන්න තැනක්

    උඹ ගාල්ලෙ ක්වීන්ස් එකෙන් බලන්න යනව නම් මේ ටිකත් හොඳට කියවපං.. මතක ඇතිව කලින් ටිකක් එකක් බුක් කරපිය. නැතිනම් උබට එතැනට ගියාම පිස්සු හැදෙයි, කට්ටිය පොර කකා ඉන්න හැටි දැක්කම. එලියෙ පාරෙත් කට්ටිය ඉන්නවා යාගන්න බැරිව. හෝල් එක ඇතුලෙ අමු පෝරණුවක් බං.. ඇති තරම් බොන්න වතුර ගෙනියපං. නැතිනම් උබට විජලනය...