Re:සුනියම් දේවතාවා
එම වෙනවානම් පවුලේ කෙනෙකුට තියන්න පුළුවන්, එකටත් කොන්දේසි ඇතුලත් වෙනවා මස්මාංශයෙන් තොර වනවා සේම කිලි අවස්ථාවලින් බැහැර විය යුතුය, මනාව පිළිවෙත් කරන්නකු විය යුතුය, මොකද ගොඩක් සිල්වත් මිනිසුන්ට ආරක්ෂාවක් ලබාදෙනවා,එවගෙම සැලකිලි අඩුවුවහොත් මතක් කරදෙන්නට පසුබට වෙන්නෙය්...