Recent content by majeed1121

  1. M

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    මට අවුරැදු 22යි. මට තියෙන ප්‍රශ්නය නම් මට හැමවෙලේම කැසෙනවා. අත්වල සහ උරහිස්වල රතු ලපයක් ඒනවා. රෑට නිදහසේ නිදියන්නත් බැහැ. අැදුම් නැතිව ඉන්නත් බැහැ. දහඩිය දැම්මත් කැසෙනවා. වැසි දවස්වලත් කැසෙනවා. මීටත් වඩා ඉවසන්නම බැරි කැසිල්ල තමයි නෑවාම පුදුම විදිහකට කැසෙනවා.. මට මේ තත්වය අවු 2ක කාලයක පටන්...