මේ ලෝකේ ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න අයිතියක් තියෙන්න ඕනේ. අපි කැමති ආගම වෙන කෙනෙක් අදහයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අපිට බැහැ වෙන කෙනෙකුට අපේ ආගම අදහන්න කියලා බල කරන්න. ආගමික විශ්වාස විහිළුවට අරන් අන්‍යආගමික්යන්ට අපහස කරන එකෙන් සමාජයට සෙතක් වෙන්නේ නැහැ. මේ ලෝකේ එක එක බුද්ධි මට්ටම් වල...