ඇත්තම කතාව මචං networking job අඩුයි මචං.. මං ccna කලේ academy මචං.. එත් කරන්න දෙයක් නැහැ බං..
නැ මචං මං තවම training.. දැනට මස 7 යි මචං ජොබ් එකට ඇවිත්.. මං වෙන එකක් හොයනවා මචං.. ලෙඩ ගොඩක් තියන තෙනකට අවේ.. දැන් කිසිම ලෙඩක් නැතුව නෙට් වොර්ක් එක දුවනවා මචං.. මුන්ට මගේ කිසිම අගයක් නැහැ මචං.. මං ම...