බලමු ලපයාට නාමලයාව හිරේ දාගන්න පුලුවන් වෙයිද කියලා. රනිලා හදලා ගිය සන්චිත ටික යාන්තම් පොඩ්ඩක් වෑඩිවෙලා අවුරුද්දක් ගිහිල්ලත්. 2028 ණය ගෙවන්න පටන් ගන්න වෙනවා. බස් එකක් පාරට දෑම්මා බස් එකක් රෙපයාර් කලා, ජපන් ජබර අයින් කලා. මීටර් 100ක් කොන්ක්‍රීට් කලහම මාධ්‍ය සන්දර්ශණ දාන ගානට ඈවිත් දෑන්. කෙලවෙන...