ඔව් ඉන්නවා. මට එහෙම කොල්ලෙක් දවසක් මුනගැහිලා රස්සවක් ඉල්ලුවා. මම ඉතින් පොදුවේ උගේ CV එකක් ඉල්ලුවා. මූ බෑම කිව්වා. මම ඇහුවා ඇයි කියලා එතකොටයි කිව්වේ කතාව උගේ. ඌ ඉස්සර කෙල්ලෙක්ලු. පස්සේ කොල්ලෙක් වෙලාලු. නමුත් ඌට ජොබ්ස් වලට යන්න බැරි හැමෝම අහන්නේ කොහොමද උනේ දැන්කොහොමද තියෙන්නේ වගේ දේවල්ලු. මටත් ඒකම...