You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
මචංලා මගේ Fiverr එකේ $100ක් තියෙනවා. ඒක කොහොමද Withdraw කරගන්නේ. Payoneer Account එකක් තියෙනවා. Payoneer card විදිහට හදපු එකක් නම් නෙමේ. ComBank බෑන්ක් Account එක ඇඩ් කරල තියෙන්නේ.කොහොමද මේකට සල්ලි ගන්නෙ දැන්. Payoneer Revenue Card එකද තොරන්න ඕනි නැත්තම් Bank Withdraw එකද?