Tinto Brass කියල ඉතාලි film director කෙනෙක් ඉන්නවා. උගේ ෆිල්ම් ටිකක් අමුතු ඒවා තියෙන්නේ. හොයන් බලපන් උගේ choice උබට සෙට් වෙනවද කියල. youtube එකේ තියෙනවා සමහර ඒවා. හැබැයි ගොඩක් ඒවා වැඩි කල් තියෙන්නේ නැහැ :P :D
Salon Kitty (1976)
Caligula (1979)
La Chiave, or La Cle, or The Key (1983)...