මට ඉස්සර එළකිරියේ ID එකක් තිබ්බා . දැන් එක මතක නැහැ බන්. ඔන්න මන් කිරියට අලුත් නැහැ ෆෙකුත් නැහැ බන්.
අඩෝ මචන් මම ඊයේ ගෙදර තිබ්බ පරණ පොත් රාක්කයක් සුද්ද කළා. දුහුවිලි පිහදාලා අයෙත් පොත් අඩුක් කළා.
මට ඉස්සර තෑගි හම්බ වෙච්ච ඉංග්‍රීසි පොතක් හම්බ උනා. එක ලියල තියෙන්නේ Dr.D. Walatara . මට එක පාරටම...