Recent content by mamedia

  1. mamedia

    හරියට වශී ගුරුකම් කරන කෙනෙක් දන්නවද?

    එහෙම වයිර කරන්න පුළුවන්කමක් නෑ බං. තිබ්බනං මෙහෙම ඉන්නෙ නැහැනේ.
  2. mamedia

    හරියට වශී ගුරුකම් කරන කෙනෙක් දන්නවද?

    හේතුව බොහෝවිට ගෙදරින් විරෝධය වෙන්න ඕන. ඒකත් කේන්දර පකක් නිසා. ඉතිං හිතපන්කො.
  3. mamedia

    හරියට වශී ගුරුකම් කරන කෙනෙක් දන්නවද?

    මමත් උඹ වගේ හිටියා කාලයක්. ඒ වුණාට හරිහමන් හුයන්නක් ඉස්සරහ ඕන දළ හස්තිරාජයෙක් වැටෙනවා බං. උඹට යම් ප්‍රශ්නයක් නිසා රිදුනේ නෑ කියන්නෙ උඹ අමුතු ජීවියෙක් නෙමෙයි. ඒකෙ තේරුම උඹව අන්ත අසරණ වෙන ප්‍රශ්නයක් තාම උඹට ඇවිත් නෑ කියන එක විතරයි. ඒ නිසා අනුන්ට හිනාවෙන්න එපා බං.
  4. mamedia

    හරියට වශී ගුරුකම් කරන කෙනෙක් දන්නවද?

    මචංලා හිනාවෙන උන් හිනාවෙයං කමක් නෑ දුකක් නෑ. "ලැජ්ජ නැද්ද", "ඕව කරුම පලදෙන වැඩ" වගේ කමෙන්ට් නං නොදැම්මත් කමක් නෑ. ජෝක් එකට ගන්න එවුන් ප්ලීස් ජොලියට ටයිප් කරන්න එපා. ජීවිතේ අඩියටම වැටිලා ඉන්නේ. ඒ නිසා පිං සිද්ද වෙයි ආතල් ගන්න උනුයි, උදව්වක් කරන්න බැරි උනුයි මැදිහත් වෙන්න එපා. අවුරුදු ගාණක් ලවු...