IMDb යනු කුමක්ද?:eek:
IMDb යනු අන්තර්ජාල සිනමා දත්ත ගබඩාවයි.:yes:
මෙය චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, නළු නිලියන් හා වීඩියෝ ක්‍රීඩා ඇතුළු දෘශ්‍ය විනෝදාත්මක මාද්‍ය පිලිබඳ තොරතුරු ඇතුලත් අන්තර්ජාල තොරතුරු පද්දතියකි.:eek:
මෙය 1990 ඔක්තෝබර් 17 ආරම්භ කර ඇති අතර 1998 දී amazon.com වෙත ගෙන ඇත...