දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට....
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට.......
පිපි මලක් උනා මල් නොපිපුනු තටාකෙට...
ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට......
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු...
හෙටත් නගපු දෙන් ඔය කිචි බිචිය සුලු සුලු...
තිගැස්සී සැනින් ඔබ විය යුතුද බිය ගුලූ
දකින්නට ලැබෙයි අපිටත්...