Recent content by MANUKB2001

  1. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    bump BUMPI ------ Post added on 1614157794
  2. MANUKB2001

    නිවැරදි සාංගික දාන

    please subscribe to my channel
  3. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    ගෙදර කන් කුං වවන අය ඉන්නවද?
  4. MANUKB2001

    පිටි මකුණ

    කොටෝ , මෙන්න මෙහෙම කරල බලහන් 1. සබන් දියකර ඉසීම 2.කොහොඹ තෙල් ඉසීම 3. දුන්කොල නැට්ට තැම්බූ වතුර ඉසීම 4.ලිපේ අළු ඉසින්ඩ දීර්ග කාලින පිළියම් පෝච්චිවල දාස්පෙතිය ,කපුරු රෝස්මේරි,බැසිල්/තුල්සි පැල වවන්ඩ. ඕව කරල බලහං මචෝ ගොඩක් වෙලාවට හරියනවා .
  5. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    හරිම සතුටුයි මචෝ කවුරුහරි වවනවා කීවහම:):):):love:.දාස් පෙතියනම් මමත් වවනවා ඊට අමතරව තුල්සි ,බැසිල් (ඇමතිතුමා නෙමෙයි ) පැල ,රෝස්මේරි පැල ,Lavender පැල වවනවා සැරට තමා සත්තු එන්නේ නැත්තේ හැබැයි මල් පරාගනයට මිමැසෝ ගෙන්නගන්ඩ දාස් පෙතියා ,Lavender පැල හොඳයි කියනවා.මම ඔයිට අමතරව ලංකාවෙන් එනකොට...
  6. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    Summer එක පටන්ගත්තා අලුතෙන් වට්ටක්කා පැල 5,spinach පැල 5 දැම්ම. මාලූ මිරිස් පැළ 3 ,අමුමිරිස් පැල 20 ,Bell pepper පැල 1,කොච්චි පැල 8 ,දෙහි පැල 1, නිවිති පැල 8, අර්තාපල් පැල 6, passion fruit පැල 1 ගෙදර පෝච්චිවල වවල තියෙන්නේ . කැරට් පැල ට්කකුයි ,කරවිල වැලකුයි හදන්ඩ බලාපොරොත්තු වෙනවා පොඩි එකාට...
  7. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    ගෙදර ගෙනාපු අර්තාපල් ගෙඩියක් පැලවෙලා තිබුන එක පැල කලා:P .මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කොල්ලෝ:sorry:. Bell Pepper පැල මෙහෙ ගන්ඩ තියනවා හැබැයි Bell Pepper ගෙනපුවහම ඇට කොහොමත් විසිකරනවනේ:rofl: ඕක වේලලා ගත්තහම හරි :D.ඔය එකක්වත් හදන්ඩ අමාරු නැ .
  8. MANUKB2001

    මුලින්ම ගනිපු කොම්පියුටරේ

    Intel Piii 650 64Mb Ram 20GbHDD ,shared Graphics Viewsonic E653 15" CRT Monitor 2000 year
  9. MANUKB2001

    නිදාගන්න/නැගිටින වෙලාව...

    sleep between 8.00pm -9.00 pm wake up 4.10 am-4.30 am 7 days a week
  10. MANUKB2001

    CAR Audio

    menna mekata call ekak dala ahala balanda,munge wada hodai kiyala ahala thiyanawa https://www.facebook.com/Yatiyana-mo...3237195978157/ ubata ona badu methanata kiwahama samaharawita ganda puluwan wei. Yatiyana motors & car audio Halpanwila 61210 Marawila, Sri Lanka Highlights info row image...
  11. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    ඔව් බන් Mr. ගොලුබෙලිස් එනවට
  12. MANUKB2001

    FB account එක මැකුවා

    joined to Fb 2007 - get rid of Fb 2011:P ඔය අටමගලේ නැතිනිසා පැලයක් හරි වවන්ඩ පුරුදු උනා
  13. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    මේනුල පටන්ගෙන අවුරුදු 2 දවස් 3 ක් අදට . අද වෙනකොට මම සති 9 වයසැති චූටි දොණියෙක් ඉන්න තාත්තා කෙනෙක්.හරි හරි එහරිය ඇති.මේ වෙනකොටා මාලූ මිරිස් පැළ 5 ,අමුමිරිස් පැල 5 ,Bell pepper පැල 3,කොච්චි පැල 8 ,දෙහි පැල 1, kale පැල 1, නිවිති පැල 2, අර්තාපල් පැල 2, passion fruit පැල 1 ගෙදර පෝච්චිවල වවල...
  14. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    Hint- බෝග වලට හානිකරන පළිබෝදකයින් පලවාහැරීමට සබන් වතුර,කොහොඹ තෙල් (සිංහල බෙහෙත් බඩු කඩවල ඇත) වතුර සමග මිශ්‍රකර ,දුන්කොළ නැට්ට තම්බපු වතුර ,යොදාගත හැක . බෝග අතිරික්තය (උදා :- තක්කාලි, අමුමිරිස්,කොච්චි ) මමනම් freezer කරමි .තක්කාලි ගෙඩිය පිටින්ම හොද්දට:lol: